News 1st: Prime Time Sinhala News – 7 PM | (27/07/2021) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති



Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

32 comments

  1. ශ්‍රී ලාංකික ජනතාව කිසි විටෙකත් රටේ අනාගතය සඳහා නායකයින් සොයන්නේ නැත. ආගම හා ජනවාර්ගිකත්වය සුරැකීම සඳහා ඔවුන් සෑම විටම දේශපාලන ician යා තෝරා ගනී. සියලු ඛේදජනක සිදුවීම් අතරතුර ශ්‍රී ලාංකික දේශපාලන politicians යන් විශාල ව්‍යාපාර හා දූෂණ සිදු කරන්නේ එබැවිනි. රට කරදරයට පත්වුවහොත් සියලු ස්ථාපිත දේශපාලන politicians යින් ශ්‍රී ලංකාවෙන් පලා යනු ඇත.

    ආගම් දේශපාලනික වශයෙන් ආධිපත්‍යය නොගත යුතුය.
    ආගම දේශපාලනීකරණය කළ රටවල් විනාශයට පත්වේ.
    (ජනතාව වෙනුවෙන් දේශපාලනය මිස ඡන්දය සඳහා නොවේ.)

  2. බොරැ නෙකියා ඉන්න රාඡපක්ෂ පව්‍රලේ අය කට ඇරියොත් රට වික්‍රනන්න තමයි බලන්නේ

  3. සල්ලි ආචිචු ගහලා ඇති අනිවාර්යයෙන් මෙි අන්ඩුව හෙර පාරේ යන්නේ කවදා හාරි මෙිවා එලියට එවියි

  4. අඩෝ මුසම්මිල් ඕබ ඉන්නවාද මම ඉතුවා ඕබ මැරිලාකියලා

  5. This is bullshit .. trying to fool the world, as its foreign exchange reserves dwindle, hindering its ability to repay a mountain of debt, now telling about this gem. Haloo, how long you junta can fool the world?

  6. මැණික් ගල විකුනලා ලංකාවෙ නය ටික බේරුවා නම් හොඳයි නේද❓

  7. එඩිට් කරන එකාට පිස්සුද බං ඇඩ් ටික හොදට දාලා නිවුස් ටික අඩුකරනවා ⁣හෙනගහනවානේ ඩේටා කනවට

  8. Mama kiyanne nitharama kiyanne mokak harina sjb ekata,hemoma egilla dik karanne nodokin 😡😡😡😡

  9. උබගේ මල්ලිගෙ පොටෝ ගැහුවේ තාප්පවල එතකොට බැසිල්ගේ ඒව hodayda

  10. රජයේ සේවයේ හැමොටම එකම වැටුප දිපල්ලා. එතකොට කවුරුවත් ඔහොම පාරට බහින්නේ නැහැ.හැබැයි හැමෝටම මුලික සුදුසු කම 8 පාස් කරපල්ලා. එතකොට හැමෝටම එකම පඩිය දෙන්න පුළුවන්. 8 පාස් සුදුසුකමට එකම පඩියට දිසාපතිලා දොස්තරලා පියන්ලා ලිපිකරුවෝ ගුරුවරු නඩුකාරයෝ කවුරුත් ඇවිත් වැඩකරයි. අකමැති අය පුද්ගලික අංහයේ රස්සාවලට යයි.

  11. Poduve akuru liyana, pandithayan se katametha dodavanna hari vachana danna minisun gena lejjay.guruvarayata kiyana karana deval ekka

  12. Eyi sirasa guru prashnayedi kata vahan inna anduvata barava eyi anik deval hara aussanava vage e prashne gena hoyala balanna beri.ko samabara thava?? Lejjayi sirasa.

  13. චිනය. අපේ රටට තියෙන්නේ මාර ආදරයක් නේ. ඔක්කොම පරිත්‍යාග.

Leave a comment

Your email address will not be published.