News 1st: Breakfast News Sinhala | (25-05-2022) උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති



News 1st: Breakfast News Sinhala | (25-05-2022) උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

27 comments

  1. දැන් මුන්ට කරන්ට තියෙන්නේ රටේ ගෑනු මිනිස්සු වහල්කමට විකුනන එක විතරයි ඩොලර් වැඩි කරන්න.වෙන දෙයක් රටේ ඉතුරු කරලා නෑ. ගෝටා බූරුවට 69 ක් දුන්නේ වැඩ කරන්න. හොරු රැක්කා විතරයි.කලේ ,කොරෝනා එන්ට මාසේකට ඉස්සර සිටන් ප්ලෑන් කරනවා ඔලුවක් තියෙන එකෙක් නම් 225 ටම ඔලු ගෙඩි නෑ නේද .මාස 3 න් කොම්පෝස් රටටම දෙනවා කියාපු උපදේශක බූරුවෝ කොයි…….ගොවියෝ වගා අතෑරියා මේ සැරේ.රනිල් බැන්කු හොරාටද රට දුන්නේ ,මිනිස්සු පාරට බහිනකොට ඌ වෙඩිතියයි.ඌ හොන්දටම ද්න්නේ ඒ ක .
    සිරසට ස්තුයි. අනිත් මාද්‍ය කාරයෝත් මේ රට බින්ද වැටීමට රිජුවම වග කියන්න ඕනෑ.මාද්‍යයේවගකීම කලේ නෑ .සල්ලිම තමයි……..

  2. අත්වලාමේ මේ ගේවළ ප්‍රේතයෝ 226ම තවම
    අරක් ගෙන, මුන්ව පලවා අරින්න ස්වාභාව ධර්මයේ දදඬුවම් ලබා දෙන්න.

  3. ජනගහනය වැඩි උනාට රටෙ ණය වැඩි උනාට පාරවල් හැදුනට ගොඩනැගිලි හැදුනට ජනතාව අත්විඳින්නේ 70_77 කාලය.

  4. ගෝට ඇතුළු පාර්ලිමේන්තු වේ ඉන්න ගොන් හැත්තට හෙන හතක් ගහනවා අනිවරෙන් ම තොපේ දරුවෝ මුණු පුරෝ න් ටත් එක්ක හෙන ගහනවා

  5. සුභ උදැසනක් වේවා සියලු දෙනාටම බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  6. හයෙන් තුනක් කැඩුනම ඉතුරු දෙක ගලවලා බැලුවේ නැද්ද කියලා ඇහුවා. එච්චර වත් ගණන් බැරි එකා මුදල් ඇමති….
    රට මෙහෙමවත් ඉතුරු වෙලා තිබුණොත් ඇති.. 🙄🙄

  7. වැරදි ගබඩා කිරීම් කීවාට, power cut නිසා නාස්ති උණද දන්නෙත් නෑ. එහෙම නම් නන්දේ, බැසිල් සහ කබ්රාල් ඇතුළු පිරිසගෙන් පුද්ගලිකව වන්දි අය කරගත යුතුයි.

  8. රට මෙ තත්වෙට පත් වුනෙ දෙසපාලුවන් හොරා කාපු නිසා තවත් මෙ මී හරකට කඩෙ යන කාලකන්නී ඉන්නවනම් කාපියවු ගූ

  9. දැන් කරපු හරිය හොඳටම ඇති Gota
    Go Home පීඩිත ජනතාවගේ ආදර අරගලයට ජයවේවා .
    ස්තුතියි සිරස මාද්‍යය ජාලයට .

  10. දැන් රට බංකොලොත්. හොඳට තිබ්බ රට බංකොලොත් කරපු මේ 225+1 බංකොලොත් රටක් කවදානම් ගොඩ ගන්නද ? පැට්‍රොල් ලීටරේ 1000/= වුනාම …..වැඩි දවසක් යන්නේ නැහැ. අන්තිම පෙට්‍රොල් ලීටරෙත් ගැහුවට පස්සේ ,අන්තිම හාල් කිලෝවත් කාලා ඉවර වුනාට පස්සේ ගෝල්- ෆෙසේ අරගලයට නොගිය උන්ට යන්න වෙන්නේ හාමතේ පයින්ම.

Leave a comment

Your email address will not be published.