8.00 AM HOURLY NEWS | 2022.05.25



8.00 AM HOURLY NEWS | 2022.05.25

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana8amnews #srilanka #live

8 comments

  1. Mona wikarayakda army ekka Dala gahala galeplace ekke inne JVP thakadi Tika panda ona rata goda ganda nam

  2. Gembanpila/wimalay, you're been watch by international watchdog. What is your strategy this time for your new party??? Tamil issue, sinhala Muslim conflict, pro western stands, imperialism or your guys ass kick strategy will be using. Vimalay now a days we don't see your good old slogen of imperialism. Look like its all gone for good you've been cured from that madness. Remember with out Europe generally you will starve…

  3. මුන්ගෙ තියෙන්නෙ කරදරයක් මෙවගෙ දෙයක් බෙල්පෙස් එකෙ අරගලයක් පටන් ගත්ත නිසා තමයි මෙතන ඉන්නෙ සමිපුර්නයෙන් ම ජවිපි සංවිධානය කරන අය තමයි මුලුරටම ගනිතියලා විනාසෙට පත්කරලා මිනිසුන් ගතනෙ කරානමි කවදාවත් මෙවැනි සංවිධානය ඉදිරියට යන්නේ නැතිබව සත්තයි මෙ උග්ගොසන නිසා වුනුවු අපරාදවලට සියලුම දෙනාම නිසිදඩුමි ලබාදෙන්න ඔනිමයි

  4. රටක රාජ්‍ය නායිකාව නායකයා කියන්නේ
    ජාතික ආරක්ෂාවේ නායකයා
    නැතිනම් සේනාධි නායකයා
    එයාගෙ ජොබ් එක ජාතික ආරක්ෂාව
    ඒ කියන්නේ එරට ජනතාවගේ ජිවිත සහ දේපල
    අරගල කාරයින් හෙවත් ත්‍රස්තවාදීන් සහ පාතාලයේ සොල්දාදුවන් ගෙන් ආරක්ෂා කිරීම
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ආර්ථිකයේ නායකයා නොව ආර්ථිකයෙන් යැපෙන සේවකයාය

    ආර්ථික අර්බුද වලට එකම විසදුම
    සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිර්මාණය කිරීම පමණයි
    අස්වාභාවික ධනවාදී සිල්ලර කඩ වගේම
    සොභාවික සමාජවාදී (ජනතාවාදී ) සිල්ලර කඩත් නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී හෝටල් වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) හෝටල්ද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වගේම සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතනද නිර්මාණය කිරීමට හැකියාව ඇත
    දේශපාලන පක්ෂ වලට පන්සල් පල්ලි වලට සහ පාසැල් වලටත් සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට හැකියාව ඇත

    සමාජ අර්බුදවලට එකම විසදුම
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීම පමණයි

    ජීවමාන සරල සත්‍ය අවබෝධ කර ගන්න පෙර පිං නැති නිසා එකිනෙකාව මරාගැනීමට පවා මිනිසා පෙලඹී ඇත

    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වැරදියි

    අස්වාභාවික වර්ගවාදී පවුල් වැරැදියි

    සොභාවික සමාජවාදී ( ජනතාවාදී ) ආර්ථික ආයතන නිවැරැදියි

    සොභාවික මාතෘමූලික පවුල් නීවැරදියි

    කතා කරන්න වත් හැකියාව නොතිබුණු අවධියේ නොදියුණු පිරිමින්ගෙන් සිදුවූ වැරැදි වලට වර්ථමානයේ ජිවත් වෙන ඔබ මිනීමරාගන්නෙ නැතිව
    අස්වාභාවිකව චරිත සහ අස්වාභාවික ආයතන දෙක අතහැර දමලා
    සොභාවික ආයතන දෙක නිර්මාණය කිරීමට ඔබේ කාරුණික අවධානය යොමු කරන්න

    අනුන්ට හිරිහැර නොකර තමන් නොදන්න දේ අවබෝධ කර ගන්න

    බුදු සරණයි

  5. නිමල් විරවංන්ස ගම්මන්පිල ඔබ දෙපල රටගෙනියන්න උදවුකරාන්න එයා ඔද නැ මෙයා ඔද නැ මහින්ද මහයින්ද මහත්තයාට ගෝඨා මහත්තයාට කොක්ක ඇද්දෙ ඔබලා දෙන්නා තමයි අපි ඔබදෙපලට ආදරෙන් ඉටියෙ නමුත් ඔබදෙපල රජපක්ෂ විවේචන කරාන්න ගත්තා එදා ඉදාන් අපේ කිසි ඇල්මාක් නැ ඔබදෙපල නිසා තමයි රට එක එක තැන ඔබලා සාකාච්චා කර රට විනාස කරන පුද්ගලයෝ
    අපේ උතුම් ජනපති මහින්ද මහත්තයාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දීර්ඝායුෂ
    ❤❤❤❤❤❤❤👍👌🙏

  6. අතිගරු ජනාධිපතිතුමා වෙත,

    ව්‍යවස්ථාව ගැන අති බහුතර ජනතාවට සාමාන්‍ය දැනුමක් හෝ නැත!
    ඔවුන් කිසි කෙනෙකුට එහි සංශෝධන අවශ්‍ය ද නැත!
    රට කැඩීමට මර උගුල් අටවන පල්ලියේ සහ ඩයස්පෝරාවේ ඉත්තෝ ව්‍යවස්ථා සංශෝධන පිලිබදව නොකඩව කෙදිරිලි කරති! ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කිසිකෙනෙකුට ජනතාව බලය ලබාදී නැත!
    සංශෝධන අවශ්‍යනම් මැතිවරණයකදී ජනතාව දැනුවත් කොට බහුතර කැමැත්ත ලබා ගත යුතුයි !
    රනිල් වික්‍රමසිංහට ද බරපතළ ජනතා විරෝධයක් ඇති මොහොතක් මේක!!!!!!!

Leave a comment

Your email address will not be published.