🔴 Hiru TV Paththare Visthare – හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-05-25



Hiru TV Paththare Visthare – හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-05-25
Subscribe now :
Hiru News Sri Lanka’s Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook:
Follow us via Twitter:
Follow us via Instagram –

#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SriLankaNews

40 comments

  1. කට වාචාලකමට.ගු.කාපු කාලකන්නිය.තෝයි.රන්ගන.කියන කාලකන්නියයි.
    චතුර කියන කකාලකන්නියයි .තොපි.තුන්දෙනා.උම්බෑ.ගගා.බෙරිහන් දෙනවා හැමදාම උදෙ,,පාන්දරම.තොපි නැති දවසක මේ රට දියුණු වෙනව කාලකන්නි තුන්දෙනා

  2. චමෝදිත 👍👍ඇත්ත කතා කරන කෙනාටත් තැනක් නෑ හරි කනගාටුයි

  3. අපේ වීර ජනතාවට අපගේ ප්‍රණාමය. මේ සක්කිලි ආණ්ඩුව එලවන තුරු සටන් කරමු. අරගලයට ජයවේවා.

  4. වෙන සෙල්ලමක් 😀😀😀😀😀😀 මම සයිප්‍රස්.

  5. චමුදිත පත්තරේ විස්තරේ කියන්නේ නැති දවසට මම ඒ වැඩසටහන බලන්නේ නැ.චමුදිත තමයි හොඳටම ඒ වැඩසටහන කරන්නේ .අදහස් නිර්භයව ප්‍රකාශ කරන්න පුලුවන් කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් අතර චමුදිත පෙරමුණේ

  6. දුප්පතාගේ සිය මොළහතානෝ දක්වා හිතට වදින තේරෙන බාසාවෙන් සුද්දසිංහලෙන් නියමෙටම පත්තරේ විස්තරේ කියන්නේ චමුදිත විතරයි .පත්තරේ තියෙන දේවල් වලට වඩා අපේ හිතේ තියෙන දේවලුත් චමුදිතගේ හිතේ තියාගෙන ඒ ටික කියන එකම හොදටම ඇති .හොඳ කථිකයෙක්.කියනවන හදවතක්.සුභ දවසක් චමුදිත සමරවික්‍රම

  7. Taruwan saranai camudetha malliyo subama suba dawasak wewa oya kanacana boruwata anna modu welada ballana oani malliyo oya oakoma alawana oani ma Kuwait setai

  8. කරත්තෙ බැදන් තමයි යන්නවෙන්නෙ බූරුවො දෙන්නබැද ගෙන

  9. இனி செத்த கதை தான். நாட்டை..யே .. இல்லாமல் பண்ணிவிட்டு னுங்க

  10. රටට වාසනාවක් නැති ගෝටාභය ගෙදර නොයන්නේ ඇයි එයාට බැ මේ රට පාලනේ කරන්න එයාට වාසනාව රාජ් යෝග තියන්න ඕනේ යන්න ගෝටාභය යන්න

  11. OYA..TAMAI…ATTA..KATA..KATA…..KARANNE…GOTA..MEWA…AHANAWA…ATIDA ..GOTATA…MODAYA……UGE..225….MODAYO…HORU …😄😄😄😄😄😄

  12. සුභ උදෑසනක් සියලු දෙනාට ආණ්ඩුව බර පටවන්නේ මහජනතාවට විතරයි මේ කිසි දෙයක් 225ට අයිති නෑ තෙල් නැව් වලට ගෙවන්ඩ ඩොලර් නැති උනාම ඉන්න දවස් ගානට ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕන එයත් තෙල් මිලට එකතු කරනවා මහජනතාවගෙන් තමයි ඔක්කොම මුදල අය කර ගන්නේ උන් සුර සැප විඳිනවා ඔක්කොමලම පාරට බැහැ පියව් මේ ආණ්ඩුව එළවමු!! අරගලයට ජය වේවා…
    ! !!

  13. සුබ උදැසනක් වෙිවා සියලු දෙතාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  14. ජනතාව ගොනාට ඇන්දවීම දැන් විලාසිතාවක් වෙලා.
    එය තමයි සෞභාග්‍යය 👎 දැක්ම

  15. රනිල ඉතුරුවෙලා තියෙන ටික හොරා කන්නයි අවේ
    මහා බැංකුව හොරා කාලා ගත්තු සල්ලි බෙදාගත්ත කට්ටියම ආපහු ඌ ලන්කර ගත්තා . මේ ඉතාලියේ කිසිම දාක කන්න නැතිව ගියේ නැහැ .ඉන්දන ජාති අඩුපාඩු කලේ නැහැ ගෑස් නැතිව ගියේ නැහැ හැබැයි euro එකට සාපේක්ෂව සුලු ගානක් වැඩිවුණා 31
    ලංකාවේ රුපියලට සාපේක්ෂව බලද්දී රුපියල් 250 න් වැඩිවීමක් මුන් එකතුවෙලා මිනිස්සු මරාගෙන කනවා රට ආරාජීත කියකියා හැම එකෙන්ම කොමිෂන් ගහනවා එකතුවෙලා මුන්ට හෙණ ගහනවා👀😂👀😡

  16. ජය වේවා ඔබට බුදු සරණයි පරිස්සමින් ඉන්න හරිම හොඳයි

  17. සුබ. උදෑසනක්. සර්.. අපේ. රට. මේ. තරම්. විනාශ යට. පත්. කල. හැමෝම. වග කියන්න. ඕන…. දුකයි. ගොඩක්…..

  18. Minisunellanna 21 namai aduwatakemabima tal ges pan podi hemakemakma aduwata danna selasumak one olowa gadara kotta maru nokara nisipiyam onekoi nayakayak akai wedak ma ne janatawa polima kusaginna

  19. සුභ උදැසනක් වෙවා ඔබට තෙරැවන් සරණයි ❤ 🌹

  20. 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

Leave a comment

Your email address will not be published.