හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-07-27



හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-07-27
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0655PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

26 comments

  1. මෙගුරුමගගුල නිසා රටවැනසෙනවා,ජනපති බලතල පාවිචිචිකරල මෙක වලක්වන්ටබැරිද.

  2. හිගන ගුරුවරු යකෝ පඩි නැත්තම් Tution කරපල්ලා රජයට බැන බැන ඉන්නෙ.. උගන්නන්නෙ නැත්තම් විභාගත් එපා .. උබලා ඒවා වෙලාවට තියනවානෙ දරැවො ගැන තන්නෙ නෑ කවුරැත්…

  3. Ane HIRU News Oyala Ara news eka pennuwe ne. Ane ara Oyala dawasak pennapu දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් කොටස් වෙළෙඳ පොළේ ශ්‍රේණිගත වෙයි e news eka apahu danna please please please please please please.oyalage fen kenekge illimak Meka please thawa eka wathawak e news eka dannako.thawa eka wathawak Witharai apahu danna epa.ane thawa eka wathawak e news eka dannako.please please please

  4. මුන්ගේ වැඩ තහනම් කරලා රටේ තව ඉන්නේ උගත් උපාදි ඇති අය රැකියා නැතුව ඒ මිනිස්සු න්ට‍ රැකියා දුන්නනම් ඕක ඉවරයි මේ කාදිනල් ආණ්ඩු විරෝධී වැඩ

  5. මරණය සැක සහිතයි කියලා දැන දැන වැළලුවා හම්බයෝ කොරෝනා වලින් මැරුණම ඩිබිසර් වල දාගෙන වේල වේල තියන් හිටියා මුන් දැන් උද්ගෝෂණ කරන්නේ රටේ මිනිස්සු න්ට ඕන වට ළමයා විකුණන් කෑවා වගේ මේ අම්මන්ඩිට දඬුවම් නැද්ද ප්‍රශ්න මදිවට ප්‍රශ්න

  6. අජිත් රෝහණ කියනවා විතරයි..
    රිෂාඩ් බදියුදීන්ව කොන්ද පණ නැති පොලිසිය හුරතල් කරනවා

  7. පැත්ත ගියත් ඇත්ත කියන කතාව දැන්වත් නවතපන් භල්ලෝ.. අර චාප අයින් උනේ මොකටද එහෙනම්

  8. මේ ගුරු ප්‍රශ්නයට එකම විසදුම දරුවන්ට උගන්වන්නැති ගුරුවරු සේවය හැරගියා සේ සළකා ඉවත් කිරීම. කොතළාවල අධ්‍යාපන විද්‍යා පීඨයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කල සිසුන් ගුරු වෘත්තීයට පුහුණු කර පාසැල් වලට පත්වීම් දීම කියලයි මගේ අදහස.

  9. ඩුබායි වල කෙනෙක් ආවෙ නෑද බැසිල්ව හම්බවෙන්න…
    ඒ වගෙ රටක් යාලු කරගනිල්ලා
    😁😁😁😁😁😁

  10. සයිනො ෆාම් මම ගැහුවෙ.
    UAE වල ජනවාරි මාසෙ….
    ඒක් මරු කන්න පුලුවන්..වැඩියෙන්
    කැම්මැලි නෑ..නින්ද යනවා අඩුයි.
    ඇඟ ඇතුලෙ වැඩ කරනකොට තේරෙයි

  11. මුසම්මිල් නානා ඔයාට පිස්සුද? මෙතන ඇවිල්ල ජාතිවාදය අදින්නේ……?
    කවුරු කළත් ඒ අයට නීතිය මාර්ගයෙන් දඬුවම ලැබිය යුතුයි, ඒ වගේම මේ ළමයව සල්ලි වලට විකුනපු දෙමව්පියන්ටත් දඬුවම ලැබිය යුතුයි.

  12. ඇත්තටම මෙි වැඩ වර්ජනය කරන අයගෙ ලමයින්ට ගෙදරදි උගන්වනව ඇති අර දුප්පත් අසරන පැටවුන්ට කාගෙ පිලි සරනක්ද ගස් උඩ නැගල හරි ඉගන ගන්න කෝ ඔන්ලයින් ඉතින් දුප්පතා හෙන ඉල්ලුවත් පවු නැහැ

  13. මියගිය දැරිය වෙනුවෙන් සජිය,අනුර නඩේ විරෝධ දක්වන්නේ නැහැ නේද?දැන් තේරෙනව නේද මුන්ගෙ අරමුන .

Leave a comment

Your email address will not be published.